27 April 2024
#දේශීය

කුඩැල්ලෙක් වඩා සමනලයෙක් වෙන එක හොඳයි – මංගල කියයි

කුඩැල්ලෙක් වීමට වඩා සමනලයෙක් වීම හොඳ බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙතය. එම ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ ජනාධිපතිතුමනි කුඩැල්ලෙකුට වඩා සමනයෙක් විම හොඳ බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (05) දින නව ආණ්ඩුවට සහය පළ කරමින් සංවිධාන කරන ”ජන මහිමය” මහජන රැළිය අමතමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තීන්දු තීරණ ගත්තේ සමනලුන්ගෙන් අදහස් වීමසා බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *