• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විභාග නෑ, අලුත් අධ්‍යාපන ක්‍රමයක් එනවා… – හරිනි

22 April 2025
in දේශීය, පුවත්
විභාග නෑ, අලුත් අධ්‍යාපන ක්‍රමයක් එනවා… – හරිනි

2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමය යටතේ මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් වනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසනවා.

කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවයි ඇය පැවසුවේ.

ඇය මේ බව පැවසුවේ වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම්හි පැවති ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින්.

පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය විභාග ක්‍රමවේදය පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් ඇය පවසා සිටියා.

ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් ඇය තව දුරටත් එහිදී තව දුරටත් පැවසුවාය.

Post Views: 116
Previous Post

නොවෙනස් වූ රාජ්‍ය සේවකයන්ට රතු එළියක්

Next Post

ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් යයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් යයි

ඩෑන් ප්‍රියසාද් අවසන් ගමන් යයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved