• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විල්පත්තුවට යලි පණ දෙන ” රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි “

30 May 2019
in වෙනත්

ජාතික සමාජ සත්කාරක සේවාවේ තවත් එක් කැපී පෙනෙන සත්කාරයක් ලෙස විල්පත්තුව යලි නාගා සිටු වීම සඳහා රිට්ස්බරි දිගුකාලීනව තම පුර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

මෙම මෙහෙවර සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් ලැබුණු ආරාධනය රිට්ස්බරි සමාගමට ගෙන දෙන්නේ නිහතමානි ආඩම්බරයක් බවද එම සමාගම පවසයි.

මෙම වැඩපිළිවෙලේ “රිට්ස්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි” දෙවන අදියර පසුගිය 18 වෙනිදා යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට පාසල් ළමුන් 2000ට අධික පිරිසක් සහභාගී විය. හරිත ලෝකය ගොඩ නගන පාඩමේ කොටස්කරුවන් ලෙස පාසල් දරුවන් දැනුවත් කිරීමට ලැබීම ද රිට්ස්බරි ආයතනය මෙහිදී ලැබූ තවත් ජයග්‍රහණයකි.

කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදු වූ හානිය ඛේදනීය ගැටළුවක් වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව නිර්භතව ඉදිරිපත් වීම ඉතා ප්‍රශංසනීය බව රිට්ස්බරි සමාගම පවසයි.

Post Views: 7
Previous Post

සංචාරක ව්‍යාපාර නැංවීමට සැමට සහන ලබා දෙන බව අගමැති කියයි

Next Post

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟය අදින් ආරම්භ වේ

editor

editor

Next Post

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟය අදින් ආරම්භ වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved