• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විල්පත්තු බොරුවට විරුද්ධව රිෂාඩ් සටන් කරයි

3 April 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර විස්සකටත් වැඩිකාලයක් අනාථ කඳවුරුවල ජීවත්වුනු ජනතාවට ඇතැම් පිරිස් කෙනෙහෙලිකම් කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කල්මුනේ පැවැති 24 වන වරටත් සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යවේදී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” වසර ගනනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑ මේ නැගෙනහිර පලාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එලෙව්වා.ඔවුන් අනාථකදවුරුවල ගොඩාක් දුක් වින්දා.එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට.ඔවුන් මේ ප්‍රශ්නයේදී මුලු රටක්ම ගිනිතියන්න හදන්නේ.එදා මේ ජනතාව හමුදාවට විරුද්ද වෙලා ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තනම් මේ රට අද මේ තරම් සාමකාමී නොවෙන්න තිබ්බා.අද මේ විල්පත්තුව ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදන පිරිසගෙන් මම අහන්නනේ මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා.

දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා.විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාල ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ.මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා.අද මෙතන ඉන්න මාධ්‍ය සගයන්ගෙන් මම ඉල්ලනවා ඔයාලා විල්පත්තුවට යන්න එහේ ජනතාව මුණ ගැසෙන්න ,කතා බහ කරන්න ,එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ ජාතිවාදී කල්ලි විලාප දෙන්නෙ බොරුවට කියලා. යැයි අමාත්‍යවරයා පැවසිය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම,අමීර් අලී ,අබ්දුල්ලා මහරුෆ් ඇතුලු ආරාධිතයින් පිරිසක් සහභාගී විය.

Post Views: 3
Previous Post

එළවළු පළතුරු සහ පොල්තෙල් පර්යේෂණ අවසන් … ප්‍රතිඵල ජනතාවට දැනුම් දෙන බව ඇමති රාජිත කියයි

Next Post

පැරදුණේ විපක්ෂයට අයිති ආයතනයි – අගමැති

editor

editor

Next Post

පැරදුණේ විපක්ෂයට අයිති ආයතනයි - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

14 January 2026
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ    

14 January 2026
බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

බස්නාහිරට ප්‍රබල අකුණු අනතුරු ඇඟවීම්: ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දෙයි

14 January 2026
වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්

වහාම ඉරානයෙන් ඉවත් වන්න අමරිකානුවන්ට දැනුම් දීමක්

14 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

රත්මලාන විශේෂ අවශ්‍යතා සහිත විදුහල් භූමියේ දෙවැනි ලෝක යුද සමයේ පතොරම් තොගයක්

14 January 2026
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස  නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ      

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් ලෙස නීතිඥ මනෝජ් නානායක්කාර මහතා පත් කෙරේ    

14 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved