• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රීලනිප සමුළුවේ වැඩ දුමින්ද කරට ගනී….. !

28 November 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සමුළුවක් දෙසැම්බර් 04 වනදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. මෙම විශේෂ සමුළුව ශ්‍රීලනිප නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර එම සමුළුවේ සංවිධාන කටයුතු සහ සියලු වගකීම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට පැවරී තිබේ.

ඔහු හිටපු ශ්‍රීලනිප මහ ලේකම්වරයා ලෙස පසුගිය සමයේ සිදුකළ සියලු වගකීම් හා සංවිධානයන් ඒ අයුරින්ම මේවන විටත් සිදුකරමින් සිටින බව ඔහුගේ සමීපතමයෙකු අප වෙත කියා සිටියේය. මේ වන විට අදාළ කටයුතු නිසි අයුරින් කිරීමට කටයුතු කරන බව එම සමීපතමයා අප වෙත පැවසිය.

කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළදීම පසුගිය සති කිහිපය පුරාම දුමින්ද දිසානායක අමාත්‍යවරයා ආණ්ඩුවට සහය පළ නොකර ස්වාධීනව කටයුතු කරන වාර්තා විය.
නමුත් මේ වන විට ශ්‍රීලනිප විශේෂ සමුළුව වෙනුවෙන් ඔහු සියලු සංවිධාන කටයුතු සිදු කරමින් කටයුතු කරමින් සිටි.

ශ්‍රීලනිප ජාතික සංවිධායක වාරිමාර්ග,ජල සම්පත් හා අාපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වෙයන් ශ්‍රීලනිප ප්‍රබලයින් අැතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද(27) ශ්‍රීලනිප මූලස්ථානයේ මෙම සමුළුව පිලිබද විශේෂ සාකච්ජාවක් පැවැත්විණ.

 

Post Views: 11
Previous Post

අපරාධ මර්ධනයට ජනපතිගෙන් උපදෙස්

Next Post

පුළුල් සන්ධානයක් ළඟදීම – රාජිත කියයි

editor

editor

Next Post

පුළුල් සන්ධානයක් ළඟදීම - රාජිත කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved