• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රීලනි පක්ෂයට නව නායකත්වයක් ඕන – වෙල්ගම කියයි

26 January 2019
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැක ගත් බවයි. එසේම මහින්ද රාජපක්ෂ මහතා ද ඊට වඩා හොඳින් පක්ෂය රැක ගත් බව හෙතෙම පැවසිය.

නමුත් වත්මන් නායකයා පක්ෂය සම්බන්ධයෙන් නොසිතන බව ද ඔහු කියා සිටියේය.මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නායකත්වයක් අවශ්‍ය බවත් ඒ තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට යාහැකි බව වෙල්ගම මහතා පැවසිය.

Post Views: 15
Previous Post

සුර්ය විදුලිබල ක්ෂේත්‍රය වැඩිදියුණු කරන්න යෝජනා දෙන්න

Next Post

වැඩිහිටි වියත් සමඟ එන අල්ෂයිමර් රෝගය ….!

editor

editor

Next Post

වැඩිහිටි වියත් සමඟ එන අල්ෂයිමර් රෝගය ....!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved