ශ්රී ලංකාවේ පසුගිය ඉරිදා දින සිදු වු ප්රහාරය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය මගීන් ප්රවෘත්ති නිලධාරි විසින් ශෝකය පල කිරීම සඳහා පොතක් එලිදක්වා තිබේ. ඒ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් තානාපතිවරු 15 ක පමණ ශ්රී ලංකාව වෙනුවෙන් ශෝකය පල කරමින් සටහන් කර ඇත.
එම පිරිස් අතර අමෙරිකාව, කැනෙඩියාව වැනි රටවල්ද සිටි බව TTVnews.lk විශේෂ වාර්තාකරු පවසයි.