27 April 2024
#දේශීය

ශ්‍රී ලංකාවට කනගාටුව පල කරමින් චීන තානාපති කාර්යාලය මගීන් පොතක්

ශ්‍රී ලංකාවේ පසුගිය ඉරිදා දින සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය මගීන් ප්‍රවෘත්ති නිලධාරි විසින් ශෝකය පල කිරීම සඳහා පොතක් එලිදක්වා තිබේ. ඒ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් තානාපතිවරු 15 ක පමණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පල කරමින් සටහන් කර ඇත.

එම පිරිස් අතර අමෙරිකාව, කැනෙඩියාව වැනි රටවල්ද සිටි බව TTVnews.lk විශේෂ වාර්තාකරු පවසයි.

boo TTVnews

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *