• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

29 May 2024
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාවේ ආගමන හා විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සිංගප්පූරුවේ සහාය

සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ (ICA) හයදෙනෙකුගෙන් යුත් නියෝජිත පිරිසක් සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ, අමාත්‍ය ටිරාන් අලස් මහතා සිංගප්පූරුවේ ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍ය කේ.ෂන්මුගම් මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුවය.

සිංගප්පූරුවට සමාන ප්‍රමිතීන් සාක්ෂාත් කර ගැනීම සහ දියුණු තාක්‍ෂණය ඒකාබද්ධ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආගමන විගමන පද්ධතිය වැඩිදියුණු කිරීමට සහයෝගීතාවය ලබාදීම මෙම සංචාරයේ අරමුණයි.

ආගමන විගමන,වීසා නිකුත් කිරීම සහ පුරවැසිභාවය සම්බන්ධ සියලු ක්‍රියාවලීන් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයට මෙය බෙහෙවින් දායක වනු ඇත.

ගුවන්තොටුපල සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සියලු පද්ධතීන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව සිංගප්පූරුවේ පවතින උසස් මට්ටමට ගෙන ඒම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉල්ලීමක් කරනු ලැබීය.

ඊට ප්‍රතිචාර දක්වමින් සිංගප්පූරුවේ ආගමන විගමන පරීක්ෂක අධිකාරියේ නියෝජිත පිරිස එම වාර්තාව මසක් ඇතුළත ලබාදෙන බවයි.

Post Views: 12,876
Previous Post

සෙනඟ දැකලා දේශපාලන තීන්දු ගන්නේ නෑ – අගමැති

Next Post

පෙරේරා ඇන්ඩ් සන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දක්වයි

editor ttvnews

editor ttvnews

Next Post
පෙරේරා ඇන්ඩ් සන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දක්වයි

පෙරේරා ඇන්ඩ් සන්ස් අඛණ්ඩව දෙවැනි වරටත් ‘Hill Club Annual Open Ranking’ ටෙනිස් තරගාවලියට අනුග්‍රහය දක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved