• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

8 October 2024
in ක්‍රීඩා, දේශීය
ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලය සංවිධානය කරන මධ්‍යම ආසියානු වයස අවුරුදු 20න් පහළ යොවුන් වොලිබෝල් ශූරතාවලියේ ආරම්භක දිනයේ (06 දා) නේපාලය හමුවේ පැවැති තරගයෙන් වට 3-0ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩයන්ට සිදුවිය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ 2 වැනි තරගය ලෙසින් පැවැතියේ ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයයි. එම තරගයෙන් තරග වට 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සංචාරක නේපාල ක්‍රීඩකයෝ සමත් වූහ.

තරගය ආරම්භ කරමින් පැවැති පළමු වටයේ දී ලකුණු 25 – 14ක් ලෙසද, දෙවැනි වටය 25 – 23ක් ලෙස සහ තෙවැනි වටය 28 – 26ක් ලෙස ජය ගැනීමට නේපාල කණ්ඩායම සමත්විය.

මේ අතර තරගාවලිය ආරම්භ කරමින් කිරිකිස්තානය සහ උස්බකිස්තානය අතර පැවැති පළමු තරගයෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට උස්බකිස්තානය සමත් වූ අතර තරගය නිමා වූයේ 25 – 20ක්, 28 – 26ක් සහ 25 – 10ක් ලෙසනි.

තරගාවලියේ තෙවැනි තරගය ටර්කිමස්තානය සහ මාලදිවයින සමග පැවැති අතර එම තරගයෙන් 25 – 11ක්, 25 – 13ක් සහ 27 – 25ක් ලෙසින් 3 – 0ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ටර්කිමස්තානය සමත් වූහ.

Post Views: 35
Previous Post

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

Next Post

පළාත් සභාව විසුරුවා තිබියදී දකුණේ හිටපු සභාපතිට ලක්ෂ 18ක කාර්යාල දීමනා ගෙවලා

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභාව විසුරුවා තිබියදී දකුණේ හිටපු සභාපතිට ලක්ෂ 18ක කාර්යාල දීමනා ගෙවලා

පළාත් සභාව විසුරුවා තිබියදී දකුණේ හිටපු සභාපතිට ලක්ෂ 18ක කාර්යාල දීමනා ගෙවලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved