• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට සුබ ආරංචියක්

5 March 2025
in දේශීය, පුවත්
සංචාරක කේෂ්ත්‍රයේ නිරත පිරිසට සුබ ආරංචියක්

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙනුවෙන් දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් මේ වසර තුළ හඳුන්වාදීමට නියමිත බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

අද (05) පාර්ලිමේන්තුවේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිස් වෙනුවෙන් සමාජ සුබසාධන වැඩසටහනක් ද යෙදවීමට නියමිත බවයි.

එමෙන්ම, සංචාරක ක්ෂේත්‍රයේ අනාගතය සඳහා සංචාරක ආකර්ෂණ ස්ථාන 100ක් දැනටමත් හඳුනාගෙන ඇති අතර, එක් එක් ආකර්ෂණ ස්ථානය සඳහා රුපියල් මිලියන 10ක් වෙන්කර එහි මූලික පහසුකම් සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව, සංචාරකයින් සඳහා විවේක කේන්ද්‍ර (Rest Centers) ඉදිකිරීමට ද රජය තීරණය කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය. මෙම පියවර ඔස්සේ සංචාරක ක්ෂේත්‍රයේ දියුණුව සහ සේවකයින්ගේ සුබසාධනය ඉහළ නැංවීම අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.

මෙම යෝජනා ක්‍රම ඔස්සේ සංචාරක ක්ෂේත්‍රයේ යෙදී සිටින පිරිස්ගේ ජීවන තත්ත්වය යථාර්ථවාදී ලෙස ඉහළ නැංවීම සහ සංචාරක ආකර්ෂණ ස්ථාන සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බව ද අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

Post Views: 35
Previous Post

GMOA වැඩවර්ජනය කල් දැමීමට තීරණයක්

Next Post

මෙරට විදුලිය ගාස්තුව ගැන IMF තීරණය

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට විදුලිය ගාස්තුව ගැන IMF තීරණය

මෙරට විදුලිය ගාස්තුව ගැන IMF තීරණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved