• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම තරග 2ට 1ක් ලෙස ජය ගනී

4 July 2024
in ක්‍රීඩා, පුවත්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය සත්කාරක එංගලන්ත 19න් පහළ කණ්ඩායම තරග 2ට 1ක් ලෙස ජය ගැනීමට සමත්විය.

මෙම තරගය එංගලන්තයේ කවුන්ටි ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් පන්දුවාර සංඛ්‍යාව 45කට සීමා කෙරිණි.

කෙසේවෙතත් තරගාවලියේ තුන්වැනි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 4කින් ජය ගැනීමත් ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් චාලි ඇලිසන් ලකුණු 87ක් ලබාගත් අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ නායක ලූක් බෙන්කන්ස්ටයින් ශතකයක් රැස් කළේ ය.

විහස් තෙව්මික කඩුලු 4ක් දවා ගත් අතර නායක දිනුර කළුපහන කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව, එංගලන්ත 19න් පහළ කණ්ඩායම පන්දුවාර 45 තුල කඩුලු 9ක් දැවී ලකුණු 268ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව , ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට පන්දුවාර 45 තුළ හිමිවූ ඉලක්කය ලකුණු 265කි.

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් ගයන වීරසිංහ ලකුණු 80ක් ලබා ගත්තේය. මහිත් පෙරේරා ලකුණු 53ක් රැස් කළේ ය.

කෙසේවෙතත් පන්දුවාර 44යි පන්දු 4ක් තුළ ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 260ක් පමණි.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 1ක් ලෙස එංගලන්ත 19න් පහළ කණ්ඩායම ජය ගත්තේ ය.

Post Views: 26
Previous Post

අයි පි අල්ලස් දැලේ

Next Post

පාසල් පද්ධතියේ විශිෂ්ට විදුහල්පති හා ගුරුන් තෝරයි

Editor TTV News

Editor TTV News

Next Post

පාසල් පද්ධතියේ විශිෂ්ට විදුහල්පති හා ගුරුන් තෝරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved