• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සල්ලි වියදම් කරන්න අගැමැති ලේකම්ට බලයක් නෑ (Update)

29 November 2018
in දේශීය

ජනරජයේ අරමුදල් වියදම් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ලේකම්වරයාට බලයක් නොමැති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට ජන්ද 123 ක් ලබා සම්මත වී තිබේ.

ආණ්ඩු පක්ෂය අද දිනයේත් සභාවාරයට සහභාගී නොවූ අතර එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මෙම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළේය.

පාර්ලිමේන්තුව හෙට(30) උදෑසන 10.30 දක්වා කථානායකවරයා විසින් කල් තැබීය.

 

පෙර පුවත

ආණ්ඩු පක්ෂය අදත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කරයි 2018-11-29 10:21:09

අදත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වීමට ආණ්ඩු පක්ෂය අදත් වර්ජනය කරයි. ආණ්ඩු පක්ෂය පවසන්නේ කථානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය දක්වන බවයි. එසේම අද පැවැති පක්ෂ නායක රැස්වීමට ද ආණ්ඩු පක්ෂයට සහභාගී නොවී සිටියේය.

 

Post Views: 16
Previous Post

බහුතරය ඇති අයට ආණ්ඩුව ගෙන යන්න ඉඩ දෙන්න – විජයදාස රාජපක්ෂ

Next Post

ජනපති හෙට තීරණයක් ගනිවිද? අගමැති පුටුව කාටද?

editor

editor

Next Post

ජනපති හෙට තීරණයක් ගනිවිද? අගමැති පුටුව කාටද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved