• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටත් අවසර

3 December 2024
in දේශීය
සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයටත් අවසර

ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

දේශීය වෙළෙඳපොළේ දැනට පවතින නාඩු සහල් සහ අනෙකුත් සහල් වර්ග හිඟය මෙන් ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් වී වගාව සඳහා සිදුව ඇති හානිය සැලකිල්ලට ගනිමින් දැනට පවතින සීමාවන් තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කරන බව රජය සඳහන් කළේ ය.

ඒ අනුව, ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමකින් තොරව දෙසැම්බර් 20 වන දා දක්වා මෙරටට සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන බව රජය පැවසීය.

Post Views: 29
Previous Post

ශාරුජන්ගේ ඉනිම ශ්‍රී ලංකාවට ජය කැන්දයි

Next Post

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් අනිද්දා ලංකාවට එන්නේ ඇයි?

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් අනිද්දා ලංකාවට එන්නේ ඇයි?

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් අනිද්දා ලංකාවට එන්නේ ඇයි?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved