• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සහෝදර භාෂාවන් හරිහැටි නොදැනීම ලැජ්ජාවට කරුණක් – ඇමැති ඩලස් කියයි

21 December 2019
in දේශීය

මිලියන 21 ක් වන ශ්‍රී ලාංකේය ජනතාවට භාවිත කරන්නට ඇත්තේ භාෂා දෙකක් වුවද එකිනෙකා තමතමන්ගේ සහෝදර භාෂාවන් තවමත් හරිහැටි හඳුනාගෙන නැති බවත් මෙය රටක් වශයෙන් අප ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සමස්ත ලංකා දෙවන ජාතික භාෂා තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වසර 72 ක දේශපාලන ක්‍රමය බවත්, රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ තත්ත්වය වහා වෙනස් කරගැනීමට අප කටයුතු කළයුතු බවයි.

ලෝකයේ දියුණු වූ රටවල රහස ජාතියක් විදියට එක්ව කටයුතු කිරීම බවත්, ලක්ෂ 45ක් ඉක්මවූ අපේ රටේ දරුවන් දක්ෂ දරුවන්, අදක්ෂ දරුවන් යැයි වර්ග නොකර සියලු දරුවන් රටට සම්පතක් බවට පත්කරගැනීමට අධිෂ්ඨාන කරගතයුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. එමෙන් ම භාෂා භාවිතයේ දී අනෙකාට රිදෙන විදිය, සිනමාව, සාහිත්‍යය, කලාව තුළත් විශේෂයෙන් ම මාධ්‍ය භාවිතයේදීත් අවබෝධකර ගතයුතු බව ද දැනුවත් ව හෝ නොදැනුවත් ව සුලු ජාතීන්, අන්‍යාගමිකයින් වැනි වදන් භාවිතය කිසිසේත් අනුමත නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 12
Previous Post

ණය උගුලෙන් ලංවීම ගොඩනගන්න – ඇමැති අමරවීර නව සභාපතිට කියයි

Next Post

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම “සෘණාත්මක” ලෙස සංශෝධනය කිරීම රජය ප්‍රතික්ෂේප කරයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම "සෘණාත්මක" ලෙස සංශෝධනය කිරීම රජය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved