• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

“ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ … !

8 February 2019
in සංවර්ධන

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන “ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පළමු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08) පස්වරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ විරැකියා ගැටලූවට ස්ථීරසාර විසදුමක් ලබාදෙමින් සියලූ රැකියා පුහුණු හා සම්පාදන මධ්‍යස්ථාන ඒකරාශි කොට දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ව්‍යවසායකයන් බිහිකිරීම හා රැකියා පිරිනැමීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය ජනාධිපති කාර්යාලයේ ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කෙරේ. තරුණ තරුණියන්ට තමන් තෝරාගත් වෘත්තීය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාවක් සලසාදීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකු ඇතුථ ජාලගත වෘත්තීය තොරතුරු සේවාවක් සැපයීම, පෞද්ගලිකවම වෘත්තීය මාර්ගෝපදේශකයන් හමුවීමට අවස්ථාව, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම, රට පුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

සමරු ඵලකය නිරාවරණය කර වෘත්තීය මාර්ගෝපදේශන ආයතනය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

නිමල් සිරිපාල ද සිල්වා. මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රවින්ද්‍ර සමරවීර, ඉසුර දේවප්‍රිය, ශාන්ත බණ්ඩාර, එරික් වීරවර්ධන යන මහත්වරුන් ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද, හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා ද, උතුරු මැද පළාත් ආණ්ඩුකර සරත් ඒකනායක මහතා ඇතු`ථ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරින් ද, තරුණ තරුණියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Post Views: 14
Previous Post

2018 වර්ෂයේ ඩෙංගු රෝගින්ගේ වාර්තාගත අඩු වීමක්

Next Post

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී නිවිදභාවයෙන් වැඩ කරන්න –  විෂයභාර ඇමතිගෙන් උපදෙස්

editor

editor

Next Post

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී නිවිදභාවයෙන් වැඩ කරන්න -  විෂයභාර ඇමතිගෙන් උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved