• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සීනි බදු වංචාව ගැන පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

3 August 2024
in පුවත්
සීනි බදු වංචාව ගැන පෙත්සම විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩුකිරීමේදී රජයට රුපියල් කෝටි 1590ක මුදලක් අහිමි වී ඇතැයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති විසින් ගොනුකර තිබෙන පෙත්සම සැප්තැම්බර් මස 12 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින නියම කළේය.

2020 වසරේදී ආනයනික සීනි සඳහා පනවන ලද රුපියල් 50/-ක බද්ද ශත 25ක් දක්වා අඩුකිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක පාඩුවක් සිදුව ඇති බවත්, ඒ මගින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබේ.

Post Views: 26
Previous Post

ඉන්දු ශ්‍රීලංකා පළමු තරඟය ලකුණු සම වෙයි !

Next Post

‘මුස්ලිම් කොන්ග්‍රසයේ සහය සජිත්ට ‘

Editor TTV News

Editor TTV News

Next Post
‘මුස්ලිම් කොන්ග්‍රසයේ සහය සජිත්ට ‘

'මුස්ලිම් කොන්ග්‍රසයේ සහය සජිත්ට '

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved