• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුසිලුත් පොහොට්ටුවට … කබ්රාල් කොළඹින් ඡන්දෙට

11 November 2018
in දේශීය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් බොහෝ දෙනෙකු මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගෙන තිබේ. මේ සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත හිමිව තිබේ. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් බොහෝ දෙනෙකු මේ වන විට පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනිමට මේ වන විට කටයුතු කර ඇත.

එසේම පොදු ජන පෙරමුණේ සාමාජිකත්ව ගන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ දෙනෙකු වුවද සියළු දෙනාම නොවන බව පැවසු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ද එම පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කරන බව වාර්තා වේ. ඔහුගේ සමිපතමයෙකු කියා සිටියේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් බවත් ඔහුගේ ආශිර්වාදය ඒ සඳහා ලැබී ඇති බවයි.

ඉදිරියේදී පොදු ජන පෙරමුණ පක්ෂයේ සාමාජිකයින් වැඩි කරගනිමින් එම පක්ෂයේ සහායත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබා ගැනීමට සැලසුම් කර ඇති බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තා සඳහන් කළේය.

එසේම මේ වන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සංජිව එදිරිමාන්න මෙන්ම වියත් මඟ, හරි මග, එළිය සංවිධානයේ සිටි විද්වතුන් ඉදිරි පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන බව වාර්තා වේ. මේ අතර ප්‍රසිද්ධ විද්වතුන් ඉදිරිපත් වන බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

Post Views: 16
Previous Post

විසුරුවා හැරියේ නැතිනම් ලොකු දෙයක් වෙන්න තිබ්බා- ජනපති

Next Post

දුමින්ද ප්‍රමුඛ පිරිස ……එජාපයට !

editor

editor

Next Post

දුමින්ද ප්‍රමුඛ පිරිස ......එජාපයට !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved