• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සෙනසුරාදා සිට විදුලිය අඛණ්ඩව සැපයේ.

20 August 2020
in දේශීය

ලංකා විදුලිබල මණ්ඩලය පවසන්නේ එළඹෙන සෙනසුරාදා (22) සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බවයි.

එමෙන්ම හෙට (21) දිනය තුළ නොරොච්චෝල විදුලි බලාගාරය, ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බව එම මණ්ඩලය ප්‍රකාශ කළේය.

විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් පසුගිය 17 වන දින දිවයින පුරා විදුලිය බිඳ වැටීම සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දිවා කාලයේ පැයකුත් විනාඩි 45ක කාලයක් ද රාත්‍රී කාලයේ පැයක කාලයක් ද විදුලිය විසන්ධි කිරීමට සිදුවන බව විදුලි බල මණ්ඩලය පැවසීය.

හෙට (21) දිනය තුළ නොරොච්චෝල විදුලි බලාගාරය, ප්‍රධාන විදුලි සම්ප්‍රේෂණ පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිත බැවින්, ඒ අනුව එළඹෙන සෙනසුරාදා සිට විදුලි විසන්ධි කිරීමක් සිදු නොකරන බව වාර්තා වේ.

Post Views: 8
Previous Post

වසර 73 කට පසුව එක්සත් ජාතික පක්ෂය නොමැතිව පාර්ලිමේන්තුව රැස් වෙයි.

Next Post

ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි

editor

editor

Next Post

ජාතික ක්‍රීඩා සභාවට නව සාමාජිකයින් පත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved