• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්

8 October 2024
in දේශීය, පුවත්
සේවා ජාලය කුමක් වුවත් ජංගම දුර­ක­ත­න­ හිමියන්ට අනන්‍ය අංකයක්
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් ජංගම දුර­ක­තන සඳහා Number Portability (NP) සේවාව ක්‍රියා­ත්මක කිරීම පිළි­බඳ මේ වන විට මහ­ජ­න­තා­ව­ගෙන් අද­හස් ලබා ගනි­මින් සිටින බවත්, ඉන් පසු මෙරට ජංගම හා ස්ථාවර දුර­ක­තන සේවා ලබා ගන්නා පාරි­භෝ­ගි­ක­යින් වෙත එම සේවාව ලබා දීමට කට­යුතු යෙදෙනු ඇති බවත් එම කොමි­ෂන් සභාව පව­සයි.

මෙම එන්.පී. සේවාව ඉක්ම­නින් ක්‍රියා­ත්මක කිරීම සඳහා මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර එය ක්‍රියා­ත්මක කළ හැකි ආකා­රය පිළි­බඳ වන සැලැ­ස්මක්ද මේ වන විට සකස් කර ඇති බව මේ පිළි­බඳ අද­හස් දැක්වූ එම කොමි­ෂන් සභාවේ ප්‍රකා­ශ­ක­යකු පැව­සු­වේය.

ඒ අනුව එම සේවාව හඳුන්වා දුන් පසු තමන් කැමති දුර­ක­තන ජාලය ඕනෑම දුර­ක­තන සේවා සප­යන ආය­ත­න­යක් හරහා ලබා ගැනී­මට හැකි වන බව ද එම ප්‍රකා­ශ­කයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය. ඒ අනුව තමන් භාවිත කරන දුර­ක­තන අංකය කිසිදු වෙන­ස්වී­ම­කින් තොරව ඕනෑම දුර­ක­තන ජාල­යක් හරහා අඛ­ණ්ඩව ඉදි­රි­යට ගෙන යාමේ පහ­සු­කම මෙම­ඟින් හිමි වන බව ද පැහැ­දිලි කළේය.

මෙම සේවාව ඉක්ම­නින්ම මෙරට දුර­ක­තන පාරි­භෝ­ගි­ක­යින් වෙත හඳු­න්වා­දීමේ අර­මු­ණින් 2021 වසරේ දී මහ­ජන උප­දේ­ශන පත්‍රි­කා­වක් ප්‍රකා­ශ­යට පත් කළ බවත් මෙම සේවාව සම්බ­න්ධව අදාළ සිය­ලුම පාර්ශ්ව­ක­රු­වන්ගේ අද­හස් ලබා ගත් බවත් පැවසූ එම ප්‍රකා­ශ­කයා ඉන් අන­තු­රුව සිය­ලුම දුර­ක­තන සේවා ලබා දෙන සමා­ගම් හා සාකච්ඡා කර සුදුසු තාක්ෂ­ණික ආකෘ­තිය තීර­ණය කළ බවත් සඳ­හන් කළේය.

ඉන් අන­තු­රුව සේවාවේ ක්‍රියා­කා­රි­ත්වය සහ පරි­පා­ල­නය සඳහා සිය­ලුම ස්ථාවර සහ ජංගම ක්‍රියා­ක­රු­වන්ගේ සහ­භා­ගී­ත්ව­යෙන් Lanka Number Portability Services Guarantee Limited (LNPS) නමින් සමා­ග­මක් පිහි­ටු­වී­මට කට­යුතු කළ බව ද ඒ සමඟ විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාව විසින් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා අවශ්‍ය බල­ප­ත්‍රය ඉහත සමා­ගම වෙත ලබා දුන් බව ද ප්‍රකාශ කළේය.

මෙරට තුළ දුර­ක­තන සේවා ලබා දෙන ස්ථාවර හා ජංගම දුර­ක­තන සමා­ගම් සමඟ සම්බ­න්ධී­ක­ර­ණ­යෙන් මෙම NP සේවාව ක්‍රියා­ත්මක කිරීම සඳහා සැකසූ රීති සහ මාර්ගෝ­ප­දේශ සඳහා නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව විසින් අවශ්‍ය අනු­මැ­තීන් ලබා දී ඇති බවත් Lanka Number Portability Services Guarantee Limited (LNPS) විසින් ඊට අදාළ තාක්ෂ­ණික පද්ධ­තිය සැප­යීම සඳහා සුදුසු ආය­ත­න­යක් තෝරා ගැනීම සඳහා වූ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය ආරම්භ කර, තාක්ෂ­ණික ඇග­යීම් අව­සන් කර ඇති බව ද කීවේය.

ලබන වසරේ ජන­වාරි මස වන විට සිය­ලුම මූල්‍ය ඇග­යීම් අව­සන් කිරී­මට හැකි වනු ඇති බව­ටද විශ්වා­සය පළ කළේය. සම්පූර්ණ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය අව­සන් වූ පසු ආරම්භ කළ LNPS නව සමා­ගම විසින් සුදුසු උප­ක­රණ සැප­යු­ම්ක­රු­වකු තෝරා පද්ධ­තිය ස්ථාප­නය කිරීම සම්පූර්ණ කරනු ඇති බවත් ඉන් පසුව මෙරට දුර­ක­තන ජාලා වෙත NP සේවාව සැප­යීම ආරම්භ කිරී­මට බලා­පො­රොත්තු වන බවත් ඔහු වැඩි­දු­ර­ටත් පැව­සීය.

[ASIAN MIRROR]
Post Views: 31
Previous Post

ආරක්ෂකයෝ 97ක් සිටියදී අකුණු සන්නායකය හොරු කපාගෙන ගිහින්

Next Post

ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

ශ්‍රී ලංකාව පැරදවූ නේපාලයට වට 3-0ක ජයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට දින 3ක රැඳවුම් නියෝග

17 April 2026
බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

බොරතෙල් නොව ඩීසල් බැරලයක් ඩොලර් 286 ඉක්මවූ මිලකට මිලදී ගත් බව තෙල් සංස්ථාව තහවුරු කරයි

17 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved