• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හිටපු ඇමති ෆව්සිට බරබතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවම්!

27 August 2024
in දේශීය, පුවත්
හිටපු ඇමති  ෆව්සිට බරබතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවම්!

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් වාහනයක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් හිටපු ඇමැති ඒ.එච්.එම්.ෆවුසිට කොළඹ මහාධිකරණය වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ වසර 10කට අත්හිටුවා තිබේ.

අදාළ නඩුව අද (27) කැඳවූ අවස්ථාවේදී අධිකරණය විසින් හිටපු ඇමැතිවරයාට රුපියල් ලක්ෂ හතරක දඩයක් ද නියම කර තිබේ.

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබාගැනීම සහ පෞද්ගලික පරිහරණය සම්බන්ධයෙන් හිටපු ඇමැති ෆවුසිට චෝදනා එල්ල විය.

2010 වසරේ ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්තයෙන් ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට රුපියල් මිලියන 20ක් ලැබී තිබේ.

ඊට අමතරව අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පොළඹවාගෙන වාහනය නඩත්තුව සඳහා මුදල් අමාත්‍යාංශයේ මුදලින් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කිරීම සම්බන්ධයෙන්ද ඔහු වරදකරු විය.

කෙසේවෙතත් අදාළ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදී ෆවුසි සිය නීතිඥවරයා මාර්ගයෙන් චෝදනාවලට වරද පිළිගෙන තිබිණි.

පසුව වසර 62ක දේශපාලන පළපුරුද්දක් ඇති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු සුළු කොට තැකිය නොහැකි බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා මූලික අවස්ථාවේදී වරද පිළිගැනීමත්, ඔහු මේ වනවිට වයස අවුරුදු 86ක වයෝවෘද්ධ පුද්ගලයකු වීමත් සළකා බලමින්, හිටපු ඇමැතිවරයාට සහන දඬුවමක් දෙන බව ප්‍රකාශ කර

Post Views: 21
Previous Post

පන්දුව මාරු කිරීම ගැන ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුත් කතා කරයි !

Next Post

පොලිස්පතියි, පොලිස් කොමිසමයි, උසාවි නියෝග නොසලකා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කලකිරීමෙන්!

Editor TTV News

Editor TTV News

Next Post
පොලිස්පතියි,  පොලිස් කොමිසමයි, උසාවි නියෝග නොසලකා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය  කලකිරීමෙන්!

පොලිස්පතියි, පොලිස් කොමිසමයි, උසාවි නියෝග නොසලකා හැරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණය කලකිරීමෙන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved