• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී සිරකරුවෙකු ඝාතනය කළ දෙදෙනාට මරණ දඬුවම

5 March 2026
in දේශීය, පුවත්
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී  සිරකරුවෙකු ඝාතනය කළ දෙදෙනාට  මරණ දඬුවම
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය තුළදී සිරකරුවෙකුගේ හිසට ගලකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුවන් දෙදෙනෙකුට තංගල්ල මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා අද (05) මරණීය දණ්ඩනය නියම කළේය. මෙලෙස මරණ දඬුවම නියම වූයේ කොළඹ මෝදර වීදියේ පදිංචිව සිටි 40 සහ 49 වයස්වල පසුවන ලහදපුරගේ නිමල් හෙවත් ‘යකඩයා’ සහ කුරුකුලසූරිය බාලපුවඩුගේ බැසිල් මෙන්ඩිස් යන අයටයි. වෙනත් මිනීමැරුම් නඩුවකට අදාළව දැනටමත් මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටි මොවුන් දෙදෙනා, 2018 නොවැම්බර් 16 වැනිදා බන්ධනාගාරය තුළදීම හේවා ඇලපාතගේ මේනක සංජීව හෙවත් ‘උක්කුවා’ නමැති සිරකරුවෙකු මෙලෙස ඝාතනය කර තිබුණි.
අඟුණකොළපැලැස්ස පොලිසිය මගින් සිදු කළ විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයා විසින් 2024 වසරේදී විත්තිකරුවන්ට එරෙහිව තංගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබීය. දීර්ඝ නඩු විභාගයකින් පසු විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වීම හේතුවෙන් විනිසුරුවරයා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මරණීය දණ්ඩනය පමුණුවන තෙක් විත්තිකරුවන් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කෙරුණු අතර, නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ එරංග යකන්දාවල මහතා පැමිණිල්ල මෙහෙයවනු ලැබීය.
Post Views: 4
Previous Post

මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල – දඹුල්ල කොටස කඩිනම් වෙයි

Next Post

මහනුවර හෝටලයක අශෝභන ලෙස හැසිරුණු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දඩ

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර හෝටලයක අශෝභන  ලෙස හැසිරුණු පාකිස්ථාන  ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දඩ

මහනුවර හෝටලයක අශෝභන ලෙස හැසිරුණු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දඩ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියා වෙරළ ක්‍රීඩා උළෙලේදී  ලක්මව පදක්කමින් සැරසූ  මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

ආසියා වෙරළ ක්‍රීඩා උළෙලේදී ලක්මව පදක්කමින් සැරසූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

28 April 2026
ශ්‍රී ලංකාව සාමයේ දේශයක්

ශ්‍රී ලංකාව සාමයේ දේශයක්

28 April 2026
පිරිවෙන් අධ්‍යාපනයෙන්  සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක්  බිහි කළ යුතුයි

පිරිවෙන් අධ්‍යාපනයෙන් සමාජයට නායකත්වයක් දිය හැකි පිරිසක් බිහි කළ යුතුයි

28 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ ක්‍රියාවලියට නව සංශෝධන ඩිජිටල් තාක්ෂණය වැඩිකිරීමට තීරණය වෙයි

අස්වැසුම ප්‍රතිලාභීන් තේරීමේ ක්‍රියාවලියට නව සංශෝධන ඩිජිටල් තාක්ෂණය වැඩිකිරීමට තීරණය වෙයි

28 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩොලර් මිලියන 2.5ක මහා භාණ්ඩාගාර මුදල් වංචාව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන් 05කට විදෙස් ගමන් තහනමක්

28 April 2026
මත්ද්‍රව්‍ය සිදුවීම ගැන  ජනපති සහ  ත්‍රෛනිකායික නායක හිමිවරුන් අතර  විශේෂ හමුවක්

මත්ද්‍රව්‍ය සිදුවීම ගැන ජනපති සහ ත්‍රෛනිකායික නායක හිමිවරුන් අතර විශේෂ හමුවක්

28 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved