• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද ලියුම් එන්නෙත් නැ

9 July 2024
in දේශීය, පුවත්
අද ලියුම් එන්නෙත් නැ

තැපැල් සේවකයින් අද (9) දෙවැනි දිනටත් වර්ජනයේ නිරත වනු ඇත.

ඒ, බඳවා ගැනීම් සහ ස්ථිර නොකිරීම් මෙන්ම උසස් වීම් ලබා නොදීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි.

දිවයින පුරා පිහිටි 4700කට අධික තැපැල් හා උපතැපැල් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන තැපැල් සේවකයින් 20,000කට අධික පිරිසක් මෙලෙස වැඩ වර්ජනයට එක්ව සිටිති.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් කාර්යාල 90%ක් වසා දමා ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසීය.

සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබුන හොත් අඛණ්ඩ වර්ජනයකට යොමුවන බව එහි සමකැඳවුම්කරු එච්. ඒ. ආර් නිහාල් පැවසුවේය.

Post Views: 12
Previous Post

පඩි වැඩි කළොත් බදු වැඩි කරන්න වෙනවා – මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන

Next Post

දුම්රිය වර්ජනය අදත්

Editor TTV News

Editor TTV News

Next Post
දුම්රිය වර්ජනය අදත්

දුම්රිය වර්ජනය අදත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved