• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අධික සූර්ය තාපය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඉන් ආරක්ෂා වීමට උපදෙස්

30 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධික හිරු රශ්මිය හමුවේ ශරීරයට ඇති වන බලපෑම් සූර්යතාපයට පමණක් සීමා නොවන බවත්, ඒ ආශ්‍රිතව තවත් බරපතල සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය වන බවත් වෛද්‍යවරු අනතුරු අඟවති. විශේෂයෙන්ම බෝවන රෝග මෙන්ම නිදන්ගත රෝගී තත්ත්වයන් උත්සන්න වීමේ ඉහළ ප්‍රවණතාවක් පවතින බව පර්යේෂණ මගින් හඳුනාගෙන ඇත.
දැඩි රශ්මයත් සමඟ හිසරදය, මිග්‍රේන්, විවිධ අසාත්මිකතා, මුත්‍රා මාර්ගයේ ආසාදන සහ නින්ද නොයාම වැනි සංකූලතා බහුලව දක්නට ලැබේ. චර්ම රෝග, ඇස් රෝග මෙන්ම පැපොල සහ කම්මුල්ගාය වැනි බෝවන රෝග පැතිර යාමේ අවදානමක් පවතී. දැඩි රශ්මය පවතින කාලවලදී ආඝාතය (Stroke) වැළඳීමේ අවදානම සියයට 3.8කින් පමණ ඉහළ යන බව පර්යේෂණ දත්ත පෙන්වා දෙයි. අධික උෂ්ණත්වය නිසා මොළයට සහ මධ්‍ය ස්නායු පද්ධතියට හානි සිදු වී සිහි විසඥ වීම පවා සිදුවිය හැකිය.
දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ හෘද රෝගවලින් පෙළෙන පුද්ගලයන්ගේ සෞඛ්‍ය තත්ත්වය මෙවැනි කාලවලදී පිරිහීමට ලක්විය හැකි බැවින් ඔවුන් වඩාත් ප්‍රවේශම් විය යුතුය. විජලනය හේතුවෙන් රුධිරයේ ග්ලුකෝස් මට්ටම ඉහළ යා හැකි අතර එය දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනය කිරීමට බාධා පමුණුවයි. අධික උෂ්ණත්වය ඉන්සියුලින් වැනි ඖෂධවල සහ රුධිරයේ සීනි පරීක්ෂා කරන උපකරණවල ක්‍රියාකාරිත්වයට අහිතකර ලෙස බලපෑ හැකි බැවින් ඒවා සිසිල් ස්ථානවල ගබඩා කළ යුතුය.
පිපාසය දැනුණද නොදැනුණද ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. කැෆේන් හෝ සෝඩියම් අධික ලෙස අඩංගු කෝපි, තේ සහ මධ්‍යසාර වැනි පාන වර්ගවලින් වැළකී සිටීම සෞඛ්‍යාරක්ෂිතය. මිග්‍රේන් රෝගීන් සෘජුව හිරු රශ්මියට නිරාවරණය වීමෙන් වැළකිය යුතු අතර පිටතට යන විට කුඩයක් භාවිත කළ යුතුය. හිරු රශ්මියට නිරාවරණය වීමෙන් පසු ඇති වන රෝග ලක්ෂණ සතියකට වඩා පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.
Post Views: 0
Previous Post

‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු මාවිල්ආරු සොරොව්වෙන් ජලය නිකුත් කෙරේ

Next Post

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය කාර්ය මණ්ඩල  නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව  කළුතරින් ඇරඹේ

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

30 April 2026
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

30 April 2026
මාර්තු මාසයේදී  ඉදිකිරීම් කටයුතුවල  අඛණ්ඩ වර්ධනයක්

මාර්තු මාසයේදී ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්

30 April 2026
මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ  මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

ක්‍රිකට් අල්ලසට සම්බන්ධ වූ මාධ්‍යවේදීන් පිළිබඳ රජයේ විමර්ශනයක්

30 April 2026
බේරාගැනීම්, පුනරුත්ථාපන සහ  වස්තුභංගත්ව පනත් කෙටුම්පතට  රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

බේරාගැනීම්, පුනරුත්ථාපන සහ වස්තුභංගත්ව පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved