• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව කළුතරින් ඇරඹේ

30 April 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය කාර්ය මණ්ඩල  නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාව  කළුතරින් ඇරඹේ
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සවිබලගැන්වීමේ අරමුණින් සංවිධානය කරන ලද නිපුණතා සංවර්ධන වැඩමුළු මාලාවක පළමු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර ගල්ලස්ස ළමා හා මාතෘ රෝහලේදී පැවැත්වුණා.
මව්වරුන්ට සහ අලුත උපන් බිළිඳුන්ට ප්‍රශස්ත සත්කාර ලබාදීම ශක්තිමත් කිරීම මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම සහ කුසලතා ප්‍රවර්ධනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි. ශ්‍රී ලංකා පරිජන්ම සංගමය (Perinatal Society of Sri Lanka), කළුතර ළමා හා මාතෘ රෝහල, ජාතික සෞඛ්‍ය විද්‍යායතනය සහ කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය එක්ව මෙය සංවිධානය කර තිබුණා. මෙම වැඩමුළු මාලාව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
වෛද්‍ය නිලධාරීන්, හෙදියන් සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා මෙම පුහුණුව ලබාදෙනු ලබයි. මාතෘ මරණ අවම කිරීමේදී ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලයේ කාර්යභාරය, අලුත උපන් බිළිඳුන්ගේ අනතුරුදායක සංඥා සහ ප්‍රසව කාලයට පෙර මාතෘ අවදානම් කළමනාකරණය වැනි මාතෘකා යටතේ මෙහිදී දේශන සහ පුහුණුව පැවැත්විණි.
සෞඛ්‍ය සේවාවේ සේවා ධාරිතාව ඉහළ නැංවීමට මෙවැනි පුහුණු වැඩසටහන් ප්‍රධාන අවශ්‍යතාවක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා. ප්‍රධාන රෝහල් සහ පර්යන්ත ආයතන අතර පරතරය අඩු කර ගුණාත්මක සත්කාර සෑම මවකටම සහ දරුවෙකුටම ලබාදීම සහතික කරන බව ඔහු අවධාරණය කළා. එමෙන්ම රෝහල් කාර්ය මණ්ඩල පුරප්පාඩු සපුරාලීම සඳහා සැලසුම්ගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර බඳවා ගැනීම් කඩිනම් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳන් කළා.
මෙම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නවීන් ද සොයිසා සහ ශ්‍රී ලංකා පරිජන්ම සංගමයේ සභාපතිනී මහාචාර්ය රුවන්ති පෙරේරා ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
Post Views: 11
Previous Post

අධික සූර්ය තාපය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඉන් ආරක්ෂා වීමට උපදෙස්

Next Post

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මිසයිල බලය අත්නොහරින බවට  ඉරාන උත්තරීතර නායකයා  සහතික වෙයි

මිසයිල බලය අත්නොහරින බවට ඉරාන උත්තරීතර නායකයා සහතික වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
මැදපෙරදිග නව උපායමාර්ගයක්

මැදපෙරදිග නව උපායමාර්ගයක්

25 May 2026
සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන්  රට ආරක්ෂා කළ යුතුයි

සමලිංගිකත්වය ව්‍යාප්ත වීමෙන් රට ආරක්ෂා කළ යුතුයි

25 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 6ක් සඳහා  නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ  නිවේදනයක්

දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක්

25 May 2026
අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ  ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ  විශේෂ සාකච්ඡාවක් හෙට

අධ්‍යාපනවේදී උපාධිධාරීන්ගේ ගුරු පත්වීම් ගැටලුව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට

25 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved