27 April 2024
#සංවර්ධන

අනුරාධපුර ඉපලෝගමදී ප්‍රථම දිසිදි පොල් කර්මාන්ත ශාලාව විවෘත කෙරේ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉපලෝගම, හිරිපිටියාගම, කාගම පාර යන ස්ථානයෙහි ඉදි කරන ලද පළමු දිසිදි පොල් කර්මාන්ත ශාලාව ( Sanmik Food (Pvt) Ltd. DC Factory & Dehydration Unit ) හෙට (19) දින පෙරවරුවේ විවෘත කිරීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.

එය වැවිලි කර්මාන්ත අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *