27 April 2024
#දේශීය

අනුර – රනිල් හමුවක් හෙට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා හෙට (22) දින පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් , සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන් ද ඒ සඳහා සහභාගී වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *