27 April 2024
#වීඩියෝ

අපි අසරණයි – ජනපතිතුමනි අවධානය යොමු කරන්න – ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම්

කොරෝනා වෛරස් තත්ත්වය හමුවේ අපගේ කේෂ්ත්‍රය අසරණ වී ඇති බවත් මෙතෙක් කිසිදු සහනයක් නොලැබුණු බව ජ්‍යෙෂ්ඨ රුපලාවන්‍යශිල්පි ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් මහතා පවසයි.

 

TTV news වෙබ් අඩවිය සමඟ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ බොහෝ රුපලාවන්‍යාගාර මේ වන විට විශාල වශයෙන් පාඩු ලබන තත්ත්වයට පත් ඇති බවයි.

 

ඔහු සමඟ සිදු කල සම්පුර්ණ සාකච්ඡාව මෙසේය . 

 

 https://www.youtube.com/watch?v=xUia3gtu964

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *