• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?

17 December 2025
in දේශීය, පුවත්
අපි බෙහෙත් ගන්න ගියාට අපේ ලෙඩ හොඳ වෙනවද?
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
වමනය සහ ක්ලාන්තය පාලනය කිරීම සඳහා රෝගීන්ට ලබා දුන් ඔන්ඩන්සෙට්රෝන් (Ondansetron) නැමැති එන්නත රෝහල්වලින් ඉවත් කිරීමට නියම කර තිබුණා.
 
ඒ එම එන්නතෙහි විෂබීජයක් අඩංගු බවට අනාවරණය වීම හේතුවෙන්.
 
නමුත් මෙය ඉවත් කිරීමට ප්‍රතම එන්නත් 220,000ක් පමණ භාවිතයට ගෙන ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.
 
මෙහි විෂබීජයක් ඇති බවට පලමු වරට වාර්තා කර තිබුණේ මහනුවර මහරෝහලේ වෛද්‍යවරුන් විසින්.
නමුත් සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හංසක විජේමුණි මේ වන විට පවසා ඇත්තේ මෙම ඖෂධය පිළිබඳ මුලින්ම සැක මතුවී තිබෙන්නේ පසුගිය මාසයේ ජයවර්ධන පුර රෝහලේ මෙම ඖෂයය භාවිත කළ රෝගීන් පස් දෙනෙක්ට අතුරු ආබාධ මතු වීමත් සමඟින් බවයි.
 
කෙසේ වෙතත් ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවසුවේ එන්නත් 270,000ක් මෙරටට ආනයනය කර ඇති අතර පසුගිය සිකුරාදා (12) දිනයේ සිට එම එන්නත් රෝහල්වලින් ඉවත් කිරීමට පියවර ගත් බවයි.
 
මෙම ඖෂධය ගැන සඳහන් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරුණු ලැබූයේ මෙලෙසයි.
 
”ඔහු පැවසූ ආකාරයට මෙරටට ගෙන්වන ඖෂධවලින් 85%ක් ඉන්දියාවෙන්. ඉතිරි ඖෂධ බංගලාදේශයෙන් ගෙන්වනවා. අපේ NMR ලැබ් එකේ ඇති පහසුකම් අනුව එන හැම තොගයකම සාම්පල් පරීක්ෂා කරන අවස්ථාවක් නැහැ. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඖෂධය භාවිතා කරමින් තිබියදී යම්කිසි සංකූලතාවයක් ඇතිවුණොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම තමයි දැනට NMRA පරීක්ෂණාගාරය තුළ සිදුවෙමින් පවතින්නේ.”
 
Post Views: 16
Previous Post

(TikTok) නිසා පාසල් සිසුවිය සමූහ අපයෝජනයකට ලක් වෙලා

Next Post

අද දවසේ කාලගුණය

Editor TTV News

Editor TTV News

Next Post
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

මත්ද්‍රව්‍ය ජාලය හොල්ලපු ශිරාන් බාසික්ගේ තාත්තා අත්අඩංගුවට!

11 September 2026
ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක්  ගඟට කඩා වැටෙයි!

ගංවතුරත් සමඟ ඉවුරු ඛාදනය වී ඉන්දියාවේ වසර 175ක් පැරණි ඓතිහාසික ශිව කෝවිලක් ගඟට කඩා වැටෙයි!

11 September 2026
ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

ලොව පුරා ඉන්දීය ඩයස්පෝරාවට මුදල් යැවීම ලේසි කරන්න මෝදිගෙන් සැලසුමක්..

11 September 2026
Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

Treineticගෙන් ව්‍යාපාර ලෝකයට අලුත් පියවරක්..

11 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

පාකිස්ථානයේ දරිද්‍රතාව 21.9% සිට 28.9% දක්වා ඉහළට

10 September 2026
අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

අල්කයිඩා සංවිධානයට වසර 25කදී මොනවා වුණාද?

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved