• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේක්ෂාවේ බලාපොරොත්තුව: කොළඹ අගරදගුරු පදවි කතෝලික තරුණ සංගමයෙන් මහරගම අපේක්ෂා රෝහලට සත්කාරයක්

9 February 2026
in දේශීය, පුවත්
අපේක්ෂාවේ බලාපොරොත්තුව: කොළඹ අගරදගුරු පදවි කතෝලික තරුණ සංගමයෙන් මහරගම අපේක්ෂා රෝහලට සත්කාරයක්
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ අගරදගුරු පදවි කතෝලික තරුණ සංගමය සංවිධානය කළ “අපේක්ෂාවේ බලාපොරොත්තුව” සත්කාරක වැඩසටහන පසුගිය පෙබරවාරි 04 වන දින මහරගම අපේක්ෂා රෝහලේදී සාර්ථකව පවත්වන ලදී. පදවි තරුණ අධ්‍යක්ෂ ගරු ලෙස්ටර් විජේසූරිය පියතුමාගේ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා පදවියේ විවිධ මීසම් නියෝජනය කරමින් තරුණ තරුණියන් 100කට අධික පිරිසක් එක්ව සිටියහ.
එදින උදෑසන සිට ආරම්භ වූ මෙම වැඩසටහනේදී රෝහලේ රෝගීන් සඳහා අත්‍යවශ්‍යව තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා ඖෂධ රැසක් පරිත්‍යාග කිරීමට තරුණ සංගමය පියවර ගත් අතර, රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදානයක් ද තරුණ තරුණියන් විසින් උද්‍යෝගයෙන් සිදු කරන ලදී. මෙම උදාර මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය ආධාරවලින් සහ ශ්‍රමයෙන් දායකත්වය ලබාදුන් සියලුම පරිත්‍යාගශීලීන්ට සහ ස්වේච්ඡා සාමාජිකයන්ට තරුණ සංගමය සිය කෘතඥතාව පළ කර සිටියි.
Post Views: 15
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළේ පසුබෑමක්: සියලු කොටස් මිල දර්ශකය පහළට

Next Post

ප්‍රධාන පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (CEDC) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී විවෘත වේ

Editor TTV News

Editor TTV News

Next Post

ප්‍රධාන පිළිකා කලින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය (CEDC) කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී විවෘත වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved