27 April 2024
#දේශීය

අභියාචනාධිකරණයේ සභාපති ධුරය ගැන අවසන් තීරණයක් නෑ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (23) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ධූරය සහ තවත් එක් විනිසුරු ධූරයක් සඳහා ජනාධිපතිවරයා විසින් යොමු කර තිබූ නිර්දේශ සළකා බැලූ නමුත් ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹීම සිදු නොවීය.

එමෙන්ම ස්වාධීන කොමිෂන් සභාවන්හි මේ වන තෙක් පුරප්පාඩු වී පවතින සාමාජික ධූරයන් සඳහා ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අදාල නාමයන් නිර්දේශ කර ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට පියවර ගැණිනි.

ඒ අතර ජාතික පොලිස් කොමිෂන් සභාව සඳහා නම් 06 ක් ද, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා එක් නමක් ද අන්තර්ගත විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *