27 April 2024
#දේශීය

ජනපති සහ සිංගප්පූරු ජනපතිනිය හමු වෙයි

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (HE Halimah Yacob-) මහත්මිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිවරයා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *