• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආගමික නායකයන් ජනාධිපතිගේ කටයුතු අගයයි

29 April 2020
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 28 සවස ජනාධිපති කාර්යාලයේ දී කෝට්ටේ ශ්‍රී කළ්‍යාණි සාමග්‍රී සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නා හිමිපාණන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හමු වී කාලීන විෂයයන් කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරුවක නිරත විය.

කොවිඩ්-19 වසංගතය පිළිබඳ වත්මන් තත්ත්වය විමසූ පූජ්‍ය ධම්මාලංකාර මහා නායක හිමිපාණෝ සහ කාදිනල් හිමිපාණෝ වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළට ප්‍රසාදය පළ කළහ.

වසංගතය ඉක්මණින් පාලනය කිරීමට හැකිවනු ඇතැයි ආගමික නායකයෝ දෙනම විශ්වාසය පළ කළ අතර නොබෝ දිනකින් ඇඳිරි නීතිය ලිහිල් කිරීමට හැකිවනු ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

ළග එන වෙසක් උළෙල නිමිත්තෙන් නිවසේ සිට ආගමික වතාවත්හි නිරත වන්නැයි බෞද්ධ සැදැහැවතුනට දැනුම් දෙන බව මහා නා හිමියෝ කීහ. ඒ සඳහා ජනමාධ්‍ය උපයෝගී කර ගැනීමේ හැකියාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන විමසීමක් කළ මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ මේ අපරාධය පිටුපස සිටින්නේ කවුදැයි හඳුනාගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ. මරාගෙන මැරෙන ප්‍රහාරයකදී පිරිසක් මරණයට පත්වීමෙන් ඔබ්බට ගිය අරමුණු තිබෙන බව සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඒ අරමුණු පසුපස සිටින අය හඳුනා ගැනීම රජයේ ප්‍රයත්නය බව කීය.

නාස්තිකාරී සහ වෛරය අවුළුවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටාවක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවකැයි කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.

නිෂ්ඵල සහ අධික වියදම් සහගත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට තමාගේ ද අවධානය යොමු වී ඇතැයි ජනාධිපතිතුමා පැවසීය.

කෘෂි භෝග වගා කරන ප්‍රදේශවල වැව් සහ වාරිමාර්ග සමහරක් පරිහානියට ගොස් ඇතැයි පූජ්‍ය ධම්මාලංකාර මහ නා හිමිපාණන් සඳහන් කළ අතර, ඒවා පිළිසකර කිරීමට ලබන අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිතුමා කීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

Post Views: 18
Previous Post

COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය මිලියන 871ක් දක්වා ඉහළට

Next Post

මංගලගෙන් ජනපතිට ලිපියක්

editor

editor

Next Post

මංගලගෙන් ජනපතිට ලිපියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
කැළණි ගඟේ ගංවතුර පාලනය සහ  අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව  ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

කැළණි ගඟේ ගංවතුර පාලනය සහ අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

19 May 2026
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ  සංශෝධන පනත් කෙටුම්පත  ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සංශෝධන පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

19 May 2026
මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

19 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

19 May 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved