• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි

17 January 2025
in දේශීය, පුවත්
ආයුර්වේද ඖෂධවලට ප්‍රමිතිය අනිවාර්යයි

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයේ දී ප්‍රමිතිය හා ඉහළ ගුණාත්මකභාවය අනිවාර්ය විය යුතු යැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

ප්‍රමිතියෙන් යුතු උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන අතරම, ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර වෙත ප්‍රවේශවන ජනතාවට එමඟින් වඩාත් විශ්වාසදායක අයුරින් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අවස්ථාව සැලසෙන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීම සහ ගැටළු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් නාවින්න පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථා පරිශ්‍රයේ  සිදු කළ කරුණු  විමර්ශනය කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

මෙහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ නිෂ්පාදනාගාරයේ සියලුම අංශ නිරීක්ෂණයට ලක් කරමින් නිෂ්පාදන ධාරිතාවය ඉහළ නැංවීම සඳහා ගතයුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලූ අතර, එහිදී යන්ත්‍ර සුත්‍ර අලුත්වැඩියාව, නව නිෂ්පාදන යන්ත්‍ර මිලදී ගැනීම, බලශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සඳහා සුර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම මෙන්ම අවශ්‍ය කාර්යමණ්ඩල බඳවා ගැනීම් ආදී කරුණු පිළිබඳ ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ද සොයා බැලුවේය.

Post Views: 37
Previous Post

රත්මලානෙන් නාදුනන කාන්තා මළසිරුරක්

Next Post

විදුලි බිල සියයට 20කින් පහත දමයි

Editor TTV News

Editor TTV News

Next Post
විදුලි බිල සියයට 20කින් පහත දමයි

විදුලි බිල සියයට 20කින් පහත දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved