• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඊශ්‍රායලයේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම්

4 October 2024
in පුවත්, විදෙස්
ඊශ්‍රායලයේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

ලෙබනනයේ බේරුට් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඊශ්‍රායලය අද (04) අලුයම ප්‍රහාරයක් කළේය.

ඉන් සිදුවූ බලපෑම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සති කිහිපය තුල ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 12කට වැඩි පිරිසක් අවතැන් වී තිබේ.

මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 2000කට ආසන්න වේ .

මේ අතර, ඊශ්‍රයලය එල්ල කරන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව ඉරාන ජනපති මසුඩ් පෙසෙෂ්-කියන් පවසයි.

ඕනෑම ආකාරයේ මිලිටරි ප්‍රහාරයකට, හෝ ත්‍රස්තවාදී ක්‍රියාවකට ඉරාන සන්නද්ධ හමුදාවන් විසින් සුදුසු පරිදි ප්‍රතිචාර දක්වනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඉරානය වන්දි ගෙවනු ඇති බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ලබාදුන් ප්‍රතිඥාවකට පිළිතුරු දෙමින් ය.

ඉරානය ඉකුත් අගහරුවාදා ඊශ්‍රායලය ඉලක්ක කරගනිමින් එල්ල කල මිසයිල ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයන් ඩෝම් සහ ඇරෝ ඇතුළු ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතිය ඉරාන මිසයිල විනාශ කර දැමූ අතර ඊට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේද සහය හිමි විය

Post Views: 15
Previous Post

cartoon

Next Post

ශ්‍රීලන්කන් ටෙන්ඩර් දත්ත මකා දැමීම ගැන පුළුල් විමර්ශන

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රීලන්කන් ටෙන්ඩර් දත්ත මකා දැමීම ගැන පුළුල් විමර්ශන

ශ්‍රීලන්කන් ටෙන්ඩර් දත්ත මකා දැමීම ගැන පුළුල් විමර්ශන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද බලශක්ති අර්බුදයට  පිළියම් ලෙස  යුරෝපා සංගමයෙන්  සහන මලු‍වක්

ඉරාන යුද බලශක්ති අර්බුදයට පිළියම් ලෙස යුරෝපා සංගමයෙන් සහන මලු‍වක්

22 April 2026
ඉරාන යුද්ධය නිසා  බලශක්තිය සහ ආහාර මෙන්ම  දැන් කොන්ඩම් මිලත් ඉහළ යයි

ඉරාන යුද්ධය නිසා බලශක්තිය සහ ආහාර මෙන්ම දැන් කොන්ඩම් මිලත් ඉහළ යයි

22 April 2026
මැදපෙරදිග දින නියමයක්  නොමැති සටන් විරාමයක්  ගෝලීය වෙළඳපොළවල්  යහපත් ප්‍රතිචාර දක්වයි

මැදපෙරදිග දින නියමයක් නොමැති සටන් විරාමයක් ගෝලීය වෙළඳපොළවල් යහපත් ප්‍රතිචාර දක්වයි

22 April 2026
ඉශ්‍රායලය සමඟ පවතින  සබඳතා ගිවිසුම අත්හිටුවීමට  ස්පාඤ්ඤය කළ යෝජනාව හමුවේ  යුරෝපා සංගමය දෙකඩ වෙයි

ඉශ්‍රායලය සමඟ පවතින සබඳතා ගිවිසුම අත්හිටුවීමට ස්පාඤ්ඤය කළ යෝජනාව හමුවේ යුරෝපා සංගමය දෙකඩ වෙයි

22 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි  සිය ධුර කාලයේ  මාස හයක් සම්පූර්ණ කරයි

ජපාන අග්‍රාමාත්‍ය සානා තකයිචි සිය ධුර කාලයේ මාස හයක් සම්පූර්ණ කරයි

22 April 2026
යුධ වාතාවරණය මධ්‍යයේ  චීනය සිය නවතම තාක්ෂණික බලය  ලොවට ප්‍රදර්ශනය කරයි

යුධ වාතාවරණය මධ්‍යයේ චීනය සිය නවතම තාක්ෂණික බලය ලොවට ප්‍රදර්ශනය කරයි

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved