27 April 2024
#දේශීය

උකුවෙල කිරිටොෆි නිෂ්පාදන වැඩසටහනක්

එළකිරි භාවිතා කරමින් කිරිටොෆි හා අයිස් පැකට් නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහනක් උකුවෙල පරගහවෙල සායන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

වැඩසටහන සදහා සම්පත් දායකත්වය රත්තොට විදාතා සම්පත් නිලධාරි පී.ඩී.පී.ධනසේන මහතා විසින් ලබාදුන් අතර ෙම් සදහා පුහුණු ලාභීන් 45 ක් පමණ ඊට සම්බන්ධ විය.

උකුවෙල ප්‍රාදේශීය ලේකම් සේරසිංහ මහත්මියගේ මග පෙන්වීම යටතේ පැවති වැඩ සටහනට කාර්යාලයීය ක්ෂේත්‍ර නිලධාරීන් පිරිසක් ද එක්වූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *