• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කල යුතුයි – ඇමැති විදුර

11 March 2024
in දේශීය, පුවත්
උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කල යුතුයි – ඇමැති විදුර
0
SHARES
10
VIEWS
Share on FacebookShare on Twitter

උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ජාතික උරුමයක් බවට පත් කිරිමටන් ඉන් නොනැවති එය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 10 වනදා මාතලේ බෞද්ධ මන්දිරයේ පැවති උරුමය උඩරට නර්තන පුහුණූ පර්යේෂණ කේන්ද්‍රයේ සාමාරම්භක උත්සවයකට එක්වෙමිනි.

මෙම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක කොස්ගොල්ලේ සිලරතන හිමි,මල්වතු පාර්ශ්වයේ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහල‍කොටුවේ විමලධම්ම හිමි,සහකාර අධ්‍යෘපන අධ්‍යක්ෂ මාඋස්සාවේ අග්ගධම්ම හිමි,ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක,මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාලක බණ්ඩාර කොට්ටේගොඩ,හිටපු අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක.ශ්‍රි පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන යන මහත්වරුන් ඇතුලු උරුමය උඩරට නර්තන පුහුණූ පර්යේෂණ කේන්ද්‍රයේ අධ්‍යක්ෂ නිශාන්ත රම්පිටිය යන මහත්වරුන් ඇතුලු කලාකරුවන් විශාල පිරිසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 6,748
Previous Post

රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න – ජනපති

Next Post

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන් 4,500ක් අනුයුක්ත කර ගැනීමට අනුමැතිය – ඇමැතිනි පවිත්‍රා

editor ttvnews

අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය නිලධාරීන් 4,500ක් අනුයුක්ත කර ගැනීමට අනුමැතිය - ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

9 September 2026
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  දිගුකාලීන බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

දරුණු වියළි කාලගුණය හමුවේ අම්පාර සහ ලාහුගල වනසතුන්ට බවුසර් මඟින් ජලය සැපයීමේ හදිසි මෙහෙයුමක්

නාමල් රාජපක්ෂට එරෙහි සාක්ෂි විශ්වාස කරන්න බැහැ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ඉෂාරා සෙව්වන්දිට ඉන්දියාවට පලා යෑමට ආධාර කළ බෝට්ටු රියැදුරා රිමාන්ඩ්

9 September 2026
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී  දිගුකාලීන බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දිගුකාලීන බිල්පත් සඳහා ඉල්ලුම අඩුවේ

9 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved