• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උඩුදුම්බරට තද වැසි – ජීවිත රැකගන්නා ලෙස අනතුරු ඇඟවීම්

18 December 2025
in දේශීය, පුවත්
උඩුදුම්බරට තද වැසි – ජීවිත රැකගන්නා ලෙස අනතුරු ඇඟවීම්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයට මි.මී 200කට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසා සිටිනවා.

මේ නිසා එම ප්‍රදේශයේ ජීවත්ව සිටින ජනතාව වෙත කාරුණිකව ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ගමන්බිමන්වලින් වැලකී තමන්ගේ ජීවිත ආරක්ෂා කරගන්නා ලෙසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසා සිටින්නේ උඩදුම්බර නායයෑමේ මුලික ලක්ෂණ තිබෙන ස්ථාන නායයෑමේ අවදානමක් පවතින බවයි.‍

එමෙන්ම මෙම වැසි සහිත තත්ත්වය හේතුවෙන් මේ වනවිට මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8කට ඉවත්වීමේ නායයෑම් රතු නිවේදන නිකුත් කළ බවයි එහි භූ විද්‍යාඥ, වසන්ත සේනාධීර මහතා පවසා සිටින්නේ.
රතු නිවේදනය අදාළ ප්‍රදේශ

මහනුවර දිස්ත්‍රික්කයේ දොළුව,
උඩදුම්බර, ⁠මැදදුම්බර
මිනිපේ
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ,
හඟුරන්කෙත,
නිල්දණ්ඩාහින්න
මතුරට

කෙසේ වෙතත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට නැවත නැවතත් දැනුම් දී සිටින්නේ මෙම ස්ථානයන් මඟහැර තමන්ගේ ආරක්ෂාව සලසා ගෙන ජීවිත රැකගන්නා ලෙසටයි‍

Post Views: 19
Previous Post

රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක් | එජාප නායකත්වය සජිත්ට?

Next Post

ව්‍යසනය අස්සේ ඉන්දි රාජා දැක්වූ ප්‍රතිචාරය

Editor TTV News

Editor TTV News

Next Post
ව්‍යසනය අස්සේ ඉන්දි රාජා දැක්වූ  ප්‍රතිචාරය

ව්‍යසනය අස්සේ ඉන්දි රාජා දැක්වූ ප්‍රතිචාරය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

දෙහිඅත්තකණ්ඩියේ විසිතුරු මත්ස්‍ය වගාවෙන් නව ව්‍යවසායකයින් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

10 September 2026
පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

පලාලි ගුවන්තොටුපළ සහ කන්කසන්තුරේ වරාය තුළ ශරීර පරීක්ෂා කරන ස්කෑන් යන්ත්‍ර ස්ථාපිත කෙරේ

10 September 2026
SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට  ලක්ෂ 4ක දඩයක්

SLS සලකුණ නැති විදුලි රැහැන් විකුණු බණ්ඩාරවෙල වෙළෙඳ ආයතනයකට ලක්ෂ 4ක දඩයක්

10 September 2026
යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

යතිවර මාපිය නිවාස ආධාර වැඩසටහනේ සමාරම්භය මේ මස 19 වැනිදා බදුල්ලේදී

10 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනතා ගැටලු ගැන සාකච්ඡා කිරීමට සජිත් සහ උතුරු, නැගෙනහිර මලෛයගම් මන්ත්‍රීවරුන් අතර හමුවක්

10 September 2026
කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

කල් ඉකුත් වූ ක්‍රීම් බනිස් විකුණා පාරිභෝගිකයින්ට ලෙඩ හදවා මරන්න හැදූ බේකරි ආයතනයට කොළඹ අධිකරණයෙන් රු. 200,000ක දඩයක්!

10 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved