• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපසම්පදා උත්සවය පැවැත්වෙදි පිරිසක් හු කියා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර යකා නටලා

18 July 2024
in දේශීය, පුවත්
උපසම්පදා උත්සවය පැවැත්වෙදි පිරිසක් හු කියා ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර යකා නටලා
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

කරුවලගස්වැව අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ උප සම්පදා උත්සවයට සහභාගි වු පිරිසකට 16 දින සවස  එල්ලවු ගල් හා පොලු මුගුරු ප්‍රහාරයකින් තුවාල ලැබු දෙදෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුලත් කර ඇති බව සාලියවැව පොලිසිය කියයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ දායකයින් දෙදෙනෙකු වන අතර සුළු තුවාල ලැබු තවත් කුඩා දරුවන් දෙදෙනෙකු නිවෙස් වලට රැගෙන ගොස් ප්‍රථිකාර ලබා දී ඇති බව කියයි.

අලුත්ගම ලුම්බිණි විහාරස්ථානයෙ වැඩ වාසය කල විහාරවාසි දඹුල්ලේ සාරද හිමියන් උපසම්පදා විනය කර්මය පිහිටුවිමේන් පසු විහාරස්ථානයට වැඩම කර අදාල උත්සවය සංවිධානය කර තිබුනී.

එම උත්සවයට වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක තම්මැන්නාවැටියෙ රතනජෝති හිමියන් ඇතුළු මහ සංඝරත්නය මෙම උපසම්පදා පිළිගැනිමේ උත්සවයට එක්ව සිටි අතර .

තවත් භික්ෂුන් වහන්සේලා  25 නමක් 16 කනුව සිට 17 කනුව ලුම්බිණි විහාරස්ථානයට  පෙරහැරින් වැඩම කරවමින් විහාරස්ථානයෙ අදාල උපසම්පදා උත්සවය සංවිධානය එක්ව තිබුනී.

එම උත්සවය පැවැත්වෙමින් තිබියදී විහාරස්ථානය ඉදිරිපස මාර්ගයෙ දෙසින් මාර්ගය අසල රැදි සිටි පිරිසක් රතිඥඥා පත්තු කරමින් හු කියමින් ගැටුම්කාරි තත්වයක් නිර්මාණය කරමින් තිබු බව කියයි.

ඒ සමග එය බැලිමට ලුම්බිණී විහාරස්ථානයෙ සිට මාර්ගය දෙසට පැමිනි දායකයින් පිරිසට මාර්ගයෙ සිටි පිරිස එකවර ගල් මුල් ප්‍රහාරයක් එල්ල කරන්නට වු බව පැවසෙයි.

ඒ සමගම අදාල සිද්දීය විඩියෝ කල ලුම්බිණී විහාරයෙ දායකයකුට මාර්ගයෙ සිට පිරිස පොලු මුගුරු වලින් පහර දි හෙල්මටයකින්ද පහර දීම සිදුව තිබේ.

ඔහු බේරා ගැනිමට ගිය තවත් අයකුටද මෙම කලහාකාරි පිරිස පහර එල්ල කර තිබේ කෙසේ වෙතත් ලුම්බිණි විහාරස්ථානයෙ සිටි දායකයින් මෙම සිද්දිය දැක දැඩි බියට පත්ව විහාරස්ථානය තුළම රැදි සිට තිබුනී.
මෙලෙස කලහාකාරි ලෙස හැසිරුණ පිරිස අතර කාන්තාවන්ද වු බවත් එසේ සිටි කාන්තාවන් අත ගල් හා මුගුරු තිබු බවද කියති.
කෙසේ වෙතත් ලුම්බිණී විහාරස්ථානයෙ සිටි අනෙක්  දායක පිරිස මේ සදහා එක් නොවිම හේතුවෙන් එම ස්ථානයෙ සිදුවන්නට තිබු  ගැටුම්කාරි තත්වය වැලකි ගොස් ඇති බව සාලියවැව පොලිසිය පවසන්නට විය.
පොලිසිය පවසන්නේ මාර්ගයෙ රැදි සිටමින් කලහාකාරි ලෙස හැසිරුණ පිරිස ගැන මේ වන විට පරික්ෂණ ආරම්භ කර අත් අඩංගුවට ගැනිමට කටයුතු කරමින් සිටින බවය.

කෙසේ නමුත් මෙලෙස හැසිරුණ පිරිස පසුගිය දිනක බෙන්තර අතුරුවැල්ල ප්‍රදේශයෙදී විහාරස්ථානයකට කඩා වැදි අයිතිය සම්බන්ධයෙන් ගැටුම් ඇති කර ගත් කල්පිටිය දළුව නිර්මලපුර විහාරස්ථානයෙ මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ පාර්ශවයට සම්බන්ධ පිරිසක් බව ලුම්බිණි විහාර දායකයින් පවසයි.

කෙසේ නමුත් මෙම ගැටුම් මැද අදාල උපසම්පදා උත්සවය නිසි ලෙස පැවැත්විමට සංවිධායකයින් කටයුතු කර තිබුනී.

Post Views: 33
Previous Post

මුහුදේ පෙරළීගිය ඕමාන තෙල් නැවේ සිටි ශ්‍රීලාංකිකයන් 3ක් ඇතුළු 16ක් අතුරුදන්

Next Post

මව්වරුන්ට කුඩා දරුවන්ට දියවැඩියාව ගැන අනතුරු ඇඟවීම්

Editor TTV News

Editor TTV News

Next Post

මව්වරුන්ට කුඩා දරුවන්ට දියවැඩියාව ගැන අනතුරු ඇඟවීම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved