27 April 2024
#දේශීය

එජාපයේ පසුපෙල මන්ත්‍රිවරුන් කල උදව්වක් ගැන විපක්ෂනායක කියයි

අමාත්‍ය වජිරගේ හා අමාත්‍ය පාඨලිගේ අමාත්‍යංශයවල වැය ශීර්ෂ පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබුණු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.  විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද(02) විපක්ෂ නායක කාර්යාලයේදී පුවත්පත් කතුවරුන් සමඟ පැවති හමුවක් අතරතුරයි.

එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර මන්ත්‍රීවරයෙක් පාඩමක් උගන්වන්නවා යැයි පසුගිය දිනක පැවසුවේ මේ කාරණයට බව විපක්ෂනායකවරයා කියා සිටියේය.

මෙය ඉතා පැහැදිලි ලෙසම ආණ්ඩුවේ අයගේ උවමනාව මත මෙය සිදු කළ බව රාජපක්ෂ මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *