• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

4 February 2026
in ක්‍රීඩා, පුවත්
ඓතිහාසික දෙව්නිමෝරි ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන්ගම වන ගුජරාට් ප්‍රදේශයේ දෙව්නිමෝරි භූමියෙන් හමු වූ ඓතිහාසික බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ප්‍රථම වරට මෙරටට වැඩම කරවීම අද (04) සිදු කෙරේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙරටට වැඩම කරවන මෙම ධාතූන් වහන්සේ අද පස්වරු 1.00ට කටුනායක ගුවන්තොටුපළින් වැඩම කරවීමෙන් පසු කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ තැන්පත් කිරීමට නියමිතය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පුෂ්පෝපහාර පුජාවෙන් අනතුරුව හෙට (05) සිට පෙබරවාරි 11 වැනිදා දක්වා පුරා දින හතක් මහජනතාවට වැඳපුදා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.

Post Views: 30
Previous Post

විස්සයි-20 ලෝක කුසලානය: සත්කාරක ශ්‍රී ලංකාවට ‘B’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට ස්වර්ණමය අවස්ථාවක්

Next Post

78 වැනි නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගෙන් සුබ පැතුම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
කැළණි ගඟේ ගංවතුර පාලනය සහ  අඩු ආදායම්ලාභී නිවාස ව්‍යාපෘති පිළිබඳව  ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය

ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ  සංශෝධන පනත් කෙටුම්පත  ව්‍යවස්ථානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වයි

මානව හිමිකම් ආරක්‍ෂා කර දෙන්නැයි ඉල්ලා පේරාදෙණියේ මහාචාර්යවරයෙකුගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්…

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ  දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 14කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

19 May 2026
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ  විශේෂ දේශනයකට එක්වෙයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විශේෂ දේශනයකට එක්වෙයි

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved