27 April 2024
#දේශීය #පුවත්

කංචන අපි බය නෑ .. ලැස්ති වෙලා ඉන්න හිරේ යන්න – රන්ජන් ජයලාල්

විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් තමන්ව වරදකරුවන් කර හිරේ දැමීමට උත්සහා කරන බවත් මේ ආණ්ඩුව ඇත්තේ තව පෝය 7 ක් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ කංචන විජේසේකර අමාත්‍යවරයා වරප්‍රසාද මුවාවෙන් කරන දේ මහජනතාව ප්‍රතික්ෂේප කරන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *