27 April 2024
#ක්‍රීඩා

කතෘභාග බද්ධ ඉවත් කරන්නැයි මංගල කියයි

කාලයක පටන් සිදුවන කර්තෘභාග මත තිබූ 14% ක් වූ බදු මුදල් අයකිරීමේ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට අදාල බදු පනත සංශෝධනය කිරීමේ කැබිනට් පත්‍රිකාවක් අද (30) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් මෙම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් සඳහන් කර සිටියි.

එමෙන්ම එතෙක් මීට අදාළ කිසිඳු බදු මුදලක් අය නොකිරීමට අමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවත් කර්තෘභාග මත බදු මුදල් අයකිරීම නව යෝජනාවක් නොවන බවද ඔහු පෙන්වා දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *