27 April 2024
#දේශීය

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට

කබීර් සහ හලීම් නැවත ඇමැති ධුරවලට පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත් වු කබීර් හෂිම් සහ එම්.එච්.ඒ.හලීම් යන අය නැවත අමාත්‍ය ධුර සඳහා ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී  අදාළ දිවුරුම් දීම් සිදු කර තිබේ.  මෙලෙස දිවුරුම් දුන් අමාත්‍යංශය වන්නේ,

මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කබීර් හෂිම් මහතා

මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස එම්.එච්.ඒ. හලීම් මහතා

Leave a comment

Your email address will not be published. Required fields are marked *