• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සැලසුම්

17 February 2025
in දේශීය, පුවත්
කලාකරුවන් හා මාධ්‍යවේදීන්ට මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීමට සැලසුම්
0
SHARES
22
VIEWS
Share on FacebookShare on Twitter

කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයේ කලාකරුවන් හා මාධ්‍යවේදීන් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට රජය කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කළේය.

මෙම ව්‍යාපෘතිය සමාජයේ සංස්කෘතික සුපෝෂණයට විශේෂ දායකත්වයක් සපයන කලාකරුවන් හා මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරගෙන යෝජනා කර ඇති බව ඔහු පැවසීය.

අද (17) පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය පිළිබඳව වැඩිදුර තොරතුරු ඉදිරිපත් කළේය.

මහජන චීන සමූහාණ්ඩුවේ ආධාර ඇතිව මෙම ව්‍යාපෘතිය යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකරමින් පවතින අතර, ඒ අතරින් නිවාස ඒකක 108 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයක් කොට්ටාව, පලතුරුවත්ත ප්‍රදේශයෙන් වෙන් කර ඇති බව ඔහු පැහැදිලි කළේය.

මෙම ව්‍යාපෘතිය ඉතා ඉක්මනින් ඉදිකිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. එමගින් කලාකරුවන් හා මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය යහපත් කිරීමට අමතරව, ඔවුන්ගේ නිර්මාණශීලීත්වයට හා සමාජයේ සංස්කෘතික සුපෝෂණයට ද දායක වනු ඇතැයි බලාපොරොත්තු වේ.

Post Views: 116
Previous Post

විශ්‍රාම වැටුපත් වැඩි කරයි

Next Post

හෙට ඉදන් පාන් පිටි මිල අඩුයි

Editor TTV News

Editor TTV News

Next Post
හෙට ඉදන් පාන් පිටි මිල අඩුයි

හෙට ඉදන් පාන් පිටි මිල අඩුයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

මානව හිමිකම් මහකොමසාරිස්ගේ පෙන්වා දීම් ITAK අනුමත කරයි

8 September 2026
වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

වසර 20කට වැඩි කාලයක් නොගෙවූ වතු සේවකයින්ගේ EPF/ETF හිඟ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

8 September 2026
වයස අවුරුදු 16ට අඩු ළමයින්  සේවයේ යෙදවීම තහනම්

වයස අවුරුදු 16ට අඩු ළමයින් සේවයේ යෙදවීම තහනම්

8 September 2026
නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

නාමල්ගේ නඩුව දැම්මේ අපි නෙවෙයි රනිල්ගේ ආණ්ඩුව

8 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

දිස්ත්‍රික්ක 12කට හෙට දිනයේ උණුසුම් කාලගුණයක් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

7 September 2026
අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

අධික උණුසුම නිසා යාල වනෝද්‍යානයේ කලාප 1 සහ 2 සැප්තැම්බර් 14 සිට වැසෙයි

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved