අද (04) දිනට අදාළ කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වන විට ආරම්භ වී තිබේ. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන අතර, අදාළ කැබිනට් තීරණ මෙහිදී ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 2