• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කිසිවෙකු අත්නොහැරෙන, ආචාර්යධර්ම මත පදනම් වූ AI ගමනකට ශ්‍රී ලංකාව සූදානම්

ජනාධිපති AI සැසිය අමතයි

19 February 2026
in පුවත්, විදෙස්
කිසිවෙකු අත්නොහැරෙන,  ආචාර්යධර්ම මත පදනම් වූ  AI ගමනකට ශ්‍රී ලංකාව සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘AI IMPACT SUMMIT 2026’ සමුළුවට සමගාමීව සංවිධානය කර ඇති රාජ්‍ය නායක සැසිය අමතා තිබේ. එහිදී ලෝක නායකයින් අමතමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ අනාගත තාක්ෂණික දැක්ම සහ කෘතිම බුද්ධිය (AI) මානුෂීය අරමුණු සඳහා යොදාගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කිසිවෙකුත් පසෙකට අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මූලික කරගත් කෘතිම බුද්ධියක් සම්බන්ධයෙන් පොදු වටිනාකම් බෙදාගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. කෘතිම බුද්ධිය හරහා උදාවන නව ලෝකය තුළ අනෝන්‍ය වශයෙන් ඉගෙන ගැනීමට සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් හරහා ඉදිරියට යාමට ශ්‍රී ලංකාව සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සමුළුවට ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින් සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටින අතර, කලාපීය වශයෙන් කෘතිම බුද්ධිය භාවිත කිරීමේදී ශ්‍රී ලංකාව නායකත්වයක් ගැනීමට අපේක්ෂා කරන බව මෙම දේශනය හරහා මනාව පැහැදිලි විය.
Post Views: 4
Previous Post

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ 4 වන ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව කොළඹදී සාර්ථකව නිමාවෙයි

Next Post

කුමන ජාතික වන උද්‍යානයේ දඩමස් ජාවාරමක් කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

මාකස් රෂ්ෆර්ඩ්  යළි මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත  පැමිණීමේ අවස්ථාව විවෘතයි

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට  ඔස්ට්‍රේලියාව ලිහිල් කළ  ඉන්ධන ප්‍රමිතීන්  තවදුරටත් දීර්ඝ කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොනී ඕ’සුලිවන්  වයස 50 දී  8 වන ලෝක ශූරතාවය  හඹා යයි

රොනී ඕ’සුලිවන් වයස 50 දී 8 වන ලෝක ශූරතාවය හඹා යයි

18 April 2026
ආර්සෙනල් කණ්ඩායමේ  අභිමානවත් වීරයා  ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන්  මාටින් කියොන්ගෙන්  සංවේදී උපහාරයක්

ආර්සෙනල් කණ්ඩායමේ අභිමානවත් වීරයා ඇලෙක්ස් මැනිංගර් වෙනුවෙන් මාටින් කියොන්ගෙන් සංවේදී උපහාරයක්

18 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved