• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ මැද්දේ හදන අලුත් කැසිනෝ එකේ ලාභය ගැන අනාවැකියක්

31 July 2024
in දේශීය, පුවත්
කොළඹ මැද්දේ හදන අලුත් කැසිනෝ එකේ ලාභය ගැන අනාවැකියක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ නගරය මධ්‍යයේ පිහිටි නව Melco Resorts & Entertainment City of Dreams ව්‍යාපෘතියේ යෝජිත කැසිනෝව මගින් ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමටත් ඒ යටතේ බදු ගෙවීමට පෙර ලාභය 50%ක් පමණ ඉපැයීමටත් උපකාරී වනු ඇතැයි මෝගන් ස්ටැන්ලි තැරැව්කාර සමාගම අනාවැකි පළ කර තිබේ.

ඩොලර් බිලියන 1කට වැඩි ඒකාබද්ධ සංචාරක නිකේතන ව්‍යාපෘතියේ අදාළ කැසිනෝ ශාලාව සඳහා Melco Resorts සහ John Keells Holdings PLC මේ වසරේදී හවුල් ව්‍යාපාරයක් නිවේදනය කරන ලදී.

John Keells Holdings PLC යනු කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති විශාලතම සමූහ ව්‍යාපාරයයි.

සමූහයේ පළමු කාර්තුවේ ප්‍රතිඵල අනුව Melco විධායකයන් මෙම ව්‍යාපාරය සඳහා ඩොලර් මිලියන 125ක ආයෝජනයක් කෙරෙහි විශ්වාසය පළ කර තිබේ.

2019 වසරේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සහ 2023 දක්වා ඇති වූ කොවිඩ් වසංගතය හේතුවෙන් මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැකිය හැකි වුයේ ඉහළ පහළ යන ගමනකි.

කෙසේවෙතත්, වෙළඳපොළ ප්‍රකෘතිමත් වෙමින් පවතින අතර, 2018 දී සංචාරක පැමිණීම් මිලියන 2.3ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 18%ක්ම නියෝජනය කර ඇත්තේ ඉන්දියානු ජාතිකයන්ය.

Melco’s City of Dreams දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ නිකේතනය වනු ඇති අතර ඉන්දියානු සංචාරකයන්ගේ ඉහළ යන උනන්දුව සහ මූල්‍ය හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

ඒ සඳහා සමාගම ශ්‍රී ලංකා වෙළෙඳපොළ සඳහා දිගුකාලීන කැපවීමක් සනිටුහන් කරමින් වසර 20ක ස්වාධීන සූදු බලපත්‍රයක් ද ලබාගෙන ඇත.

Morgan Stanley පවසන පරිදි, ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා කාමර 2,500කින් පමණ ක්‍රියාත්මක වන Cinnamon සන්නාමය සමඟින් සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන John Keells සමඟ Melco Resorts වෙත ඇති හවුල්කාරිත්වය මෙහි ඇති ප්‍රධානතම වාසිය වේ.

ගිවිසුමට අනුව, Melco විසින් වර්ග අඩි 180,000ක පමණ කැසිනෝව පවත්වාගෙන යනු ඇති අතර ඇති සුඛෝපභෝගී කාමර 113කින් සමන්විත Nuwa හෝටලය ද කළමනාකරණය කරනු ඇත.

Post Views: 26
Previous Post

පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් එක්ක එක්වෙලා – රනිල් දිනවන්න මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දීලා – පවිත්‍රාත් පැත්තක ඉඳලා

Next Post

TikTok හි මව් සමාගම වන ByteDance හි සිංගප්පූරු කාර්යාලයේ කාර්ය මණ්ඩලය 60 වැඩි පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

ඉන්දියාවේ දින තුනක්  තුළ සිදුවූ දෙවන ගිනිකෙළි  කර්මාන්තශාලා පිපිරීමෙන්  13 දෙනෙකු මියයයි

වයස අවුරුදු 15ට අඩු දරුවන්ට  සමාජ මාධ්‍ය තහනම් කිරීමට  යුරෝපා සංගමයේ රටවල් සැරසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ASEAN සබඳතා  යථා තත්ත්වයට පත් කරගැනීමට  මියන්මාරය දරන උත්සාහයට  තායිලන්තයේ සහාය

ASEAN සබඳතා යථා තත්ත්වයට පත් කරගැනීමට මියන්මාරය දරන උත්සාහයට තායිලන්තයේ සහාය

22 April 2026
කලාවැව සිදුවූ අමානුෂික සංහාරය  හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි  සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

කලාවැව සිදුවූ අමානුෂික සංහාරය හමුවේ ජාත්‍යන්තරය මැදිහත් වෙයි සැඟවුණු මිනීමරුවන් සොයා මෙහෙයුමක්

22 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved