• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරාම

1 February 2026
in දේශීය, පුවත්
ගංගාරාමයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැය 24 පුරාම
0
SHARES
13
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් මෙරටට වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ලබන 04 වැනිදා සිට 11 වැනිදා දක්වා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැය 24 පුරාම ප්‍රදර්ශනය කිරීමට තීරණය කර තිබේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපන් ගම වන ගුජරාට් ප්‍රදේශයෙන් සොයාගත් මෙම සර්වඥ ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් පිටතට වැඩම කරවනු ලබන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයකි.
බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ගැබිණි මව්වරුන්, ආබාධිත ප්‍රජාව සහ විදේශීය සංචාරකයන් සඳහා විශේෂ ප්‍රමුඛතා පෝලිම් ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන අතර දුම්රිය, ලංගම සහ පෞද්ගලික බස් රථ එක්ව විශේෂ ප්‍රවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව යොදවන බවත්, පෝලිම්වල රැඳී සිටින ජනතාව වෙනුවෙන් ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් දන්සැල් සංවිධානය කරන බවත් මෙහිදී අනාවරණය විය. ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ මැති ඇමතිවරුන් රැසක් මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වී සිටියහ.
Post Views: 45
Previous Post

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

Next Post

ගල්කුලම මෝටර් රථ අනතුරෙන් වන්දනාකරුවන් ඇතුළු පස් දෙනෙකු රෝහලේ.

Editor TTV News

Editor TTV News

Next Post
ගල්කුලම මෝටර් රථ අනතුරෙන් වන්දනාකරුවන් ඇතුළු පස් දෙනෙකු රෝහලේ.

ගල්කුලම මෝටර් රථ අනතුරෙන් වන්දනාකරුවන් ඇතුළු පස් දෙනෙකු රෝහලේ.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට ජපන් තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශක සහ  නාවික හමුදාපති අතර හමුවක්

මෙරට ජපන් තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ නාවික හමුදාපති අතර හමුවක්

12 August 2026
උතුරු කොරියාවෙන්  ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල ප්‍රහාරයක්?

12 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස  සම්බන්ධයෙන්  ජනපති සමග පැවති  නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්

12 August 2026
2026 වසරේ  සංචාරක පැමිණීම  ලක්ෂ 14 ඉක්මවයි

2026 වසරේ සංචාරක පැමිණීම ලක්ෂ 14 ඉක්මවයි

12 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි  කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

බාලදක්ෂ ව්‍යාපාරයට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සමඟ ඒකාබද්ධව කළ හැකි කාර්යයන් ගැන සැලැස්මක් සකසනවා

10 August 2026
පහ වසර  ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල  සැප්තැම්බර් මුල් සතියේ

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල සැප්තැම්බර් මුල් සතියේ

10 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved