• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු සහ ඉන්ධන වංචා ගැන වහාම පරීක්ෂණ අරඹන්න

පාඨලි චම්පික රණවක

21 April 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු සහ ඉන්ධන වංචා ගැන වහාම පරීක්ෂණ අරඹන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල් අඟුරු වංචාව සහ වැඩි මිලට ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් වහාම විධිමත් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අවධාරණය කරයි. අද (අප්‍රේල් 20) කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ ජනාධිපති විමර්ශන කොමිසම් හරහා අපරාධ යටපත් කිරීමේ උපක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කරන බවයි.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට මුවා වී අධික ලාභ ලබා ගැනීමේ අරමුණින් ඉන්ධන ජාවාරම් ක්‍රියාත්මක වන බවට තමන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ඔහු මෙහිදී අනාවරණය කළේය. ශ්‍රී ලංකාව තෙල් බැරලයක් ඩොලර් 286ක් වැනි අධික මිලකට මිලදී ගත් බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා කළ හෙළිදරව්වත් සමඟ මෙම ජාවාරම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති බව ද රණවක මහතා පෙන්වා දුන්නේය.
ලෝක තෙල් මිල ශීඝ්‍රයෙන් උච්චාවචනය වන අවස්ථාවක වෙනත් කිසිදු රටක් මෙලෙස අධික මිලකට තෙල් මිලදී නොගන්නා බවත්, මෙරට බලධාරීන්ගේ ක්‍රියාකලාපය බරපතල සැකයට තුඩු දෙන බවත් ඔහු සඳහන් කළේය.
අනුර කුමාර දිසානායක මහතාගේ රජය විසින් සමාගමකට ඩීසල් නැව් තොග 5ක් සඳහා ටෙන්ඩරයක් ලබා දී තිබූ බවත්, එහිදී බැරලයකට ඩොලර් 3.8ක මිලක් ලැබුණු බවත් ඔහු පැහැදිලි කළේය. එහෙත් එම තොගවලින් ලැබී ඇත්තේ නැව් දෙකක් පමණක් බවත්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම නිසා තෙවැනි තොගය නොලැබුණු බවත් ඔහු පැවසීය.
දෙපාර්තමේන්තුවට (CID) නිර්දේශ ලබා දී තිබුණද ඒවා ක්‍රියාත්මක නොවීම පිළිබඳව චෝදනා කළ හිටපු අමාත්‍යවරයා, වත්මන් පොලිසිය අපරාධ යටපත් කරන තත්ත්වයකට පත්ව ඇති බවට ද චෝදනා කළේය.
Post Views: 0
Previous Post

ඇඹිලිපිටියේ අක්කර දෙකක රහසිගත ගංජා හේනක් වටලයි

Next Post

ග්‍රෙගරි වැවේ බෝට්ටු අනතුරට ක්‍රියාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie  අලෙවිය පහත වැටීම නිසා  Beiersdorf සමාගම  පසුබෑමකට ලක්වෙයි

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie අලෙවිය පහත වැටීම නිසා Beiersdorf සමාගම පසුබෑමකට ලක්වෙයි

21 April 2026
ස්පොට් ටෙන්ඩර් යනු  වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක්  අමාත්‍ය වසන්ත සමරසිංහ

ඇපල් සමාගමේ  නව නායකත්වයේ මුද්‍රාව  කෘතිම බුද්ධිය හමුවේ  ජෝන් ටර්නස්ගේ ක්‍රියාකලාපය

දරුවන් අන්තර්ජාලයෙන් ආරක්ෂා කිරීමට  යුරෝපා සංගමයෙන් (EU) නව වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie  අලෙවිය පහත වැටීම නිසා  Beiersdorf සමාගම  පසුබෑමකට ලක්වෙයි

පළමු කාර්තුවේදී Nivea සහ La Prairie අලෙවිය පහත වැටීම නිසා Beiersdorf සමාගම පසුබෑමකට ලක්වෙයි

21 April 2026
ස්පොට් ටෙන්ඩර් යනු  වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක්  අමාත්‍ය වසන්ත සමරසිංහ

ස්පොට් ටෙන්ඩර් යනු වැඩි මිලට කරන හදිසි මිලදී ගැනීමක් අමාත්‍ය වසන්ත සමරසිංහ

21 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved